රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන අයුරු දිලිත් කියයි
සර්වජන බලය රජයක් යටතේ ව්‍යවසායකත්ව මනසකින් යුත් රාජ්‍ය සේවකයෙකු බිහිකිරීම හරහා මෙරට රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.
සර්වජන බලය රජයක් යටතේ ව්‍යවසායකත්ව මනසකින් යුත් රාජ්‍ය සේවකයෙකු බිහිකිරීම හරහා මෙරට රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.
වසර දෙකක් තුළ දිළිඳුකම තුරන්කිරීමේ අරමුණින් දිළිඳු පවුලකට මසකට රුපියල් විසි දහසක මුදලක් ලබාදීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
Read Moreසටන ඇත්තේ ජනාධිපතිවරයා කවුද යන්න පිළිබඳ නොව අප ජීවත් වන්නේ කෙසේද යන්න පිළිබඳව බවත් ජනතාව ඒ තීරණය ගත යුතුව ඇති බවත් ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.
Read More2024 ජනාධිපතිවරණයට මසකට අඩු කාලයක් තිබිය දී මහජන චීන විමුක්ති හමුදාවේ යුද නෞකා තුනක් සහ ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් අද (26) කොළඹ වරායට පැමිණ තිබේ.
Read Moreඅලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්... මන්ත්‍රී තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉවතට... බදු ක්රමයේ වෙනස්කම්... සියලුදෙනාට විශ්‍රාම වැටුපක්... අමාත්‍ය ධුර 25කට සීමා කිරීම... ප්‍රශස්ථ ජනමාධ්‍ය භාවිතයක්... සොරාගත් රාජ්‍ය වත්කම් අයකරගැනීමට ක්‍රමවේද... පොලීසියේ වැටුපට ලොකු වෙනසක්...
Read Moreරාජකාරි වෙලාවෙන් පසු රැකියාවට අදාළ කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් සහ ඊමේල් පණිවුඩ නොසලකා හැරීමට සහ ප්‍රතිචාර නොදක්වා සිටීමට සේවකයින්ට ඉඩ ලබාදෙන "right to disconnect" නොහොත් "විසන්ධි කිරීමේ අයිතිය" යන නීතිය අද සිට (26) ඔස්ට්‍රේලියාව තුළ බලාත්මක කෙරේ.
Read More2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා භාරගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreවිද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය 2024 හි වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය තරග අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreජාතික ජනබලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබේ.
Read Moreජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද දායකයින් සඳහා යොමුකරන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු භාර ගැනීමේ කටයුතු අද (26) ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreදැරිය හැකි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.
Read Moreජනතාව විපක්ෂයේ ප්‍රකාශ විශ්වාස කළහොත් ශ්‍රී ලංකාවට ද ග්‍රීසියට අත්වූ ආකාරයේ ඉරණමක් අත්විය හැකි බව ජනපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.
Read More