රසල් ආනල්ඩ් ගෙන් පසු කමිඳු ගේ නම වාර්තා පොත් අතරට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනයේ (24) දී කමිඳු මෙන්ඩිස් සිය 03වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනයේ (24) දී කමිඳු මෙන්ඩිස් සිය 03වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.
ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය චිත්‍රපට කේන්ද්‍රස්ථානයක් වන මලයාලම් සිනමාවේ ජරාජීර්ණ අන්ත හෙළිකරන මතභේදාත්මක වාර්තාවක්, එරට සිනමා කර්මාන්තය පිළිබඳ ප්‍රතිරූපය උඩුයටිකුරු කර තිබේ.
Read Moreසමගි ජන බලවේගය පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල ට හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමට ආරාධනා කර ඇත.
Read Moreඅගෝස්තු මාසයේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රොගීන් 2400කට අධික පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
Read Moreජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් සිදුකරන සමීක්ෂණ පිළිබඳව නොමග නොයන ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreපන්දුවට පහර දෙමින් සිටියදී, ආබාධයට ලක්වීම නිසා පිටියෙන් ඉවත් වූ දිනේෂ් චන්දිමාල් රෝහලට ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.
Read Moreඊශ්‍රායලයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් ඉදිරි දිනවල සිය ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වන ලෙස ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
Read Moreජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර ඒ අනුව අගෝස්තු මස 21 වනදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreඑළඹෙන සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් පිළිබඳ විස්තර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.
Read Moreරියදුරන් විසින් 2009ට පෙර ලබා ගන්නා ලද රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුන ඇතුළත අවලංගු කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට සූදානම් කරමින් සිටින බවට පළවන ප්‍රවෘත්තිය සම්බන්ධව එම දෙපාර්තමේන්තුව විසින් කරුණු පැහැදිලි කර තිබේ.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) කාන්තා ක්‍රිකට් තරගාවලියේ Trinbago Knight Riders කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකාරිණියක වන හර්ෂිතා සමරවික්‍රම කැඳවා තිබේ.
Read Moreස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ පර්යේෂණ වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් ඉකුත් දිනක කථානායක මහින්ද යාපා අබේවර්ධන ට පිළිගන්වා තිබේ.
Read More