ශ්‍රී ලංකාවට ලකුණු 51ක පරාජයක්
20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ලකුණු 51ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 4ක් ඇතුළුව සමස්ත පදක්කම් 13ක් දිනා ගනිමින් 2024 ඔලිම්පික් තරගාවලියේ මේ වනවිට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ජපානය සමත්වී තිබේ.
රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 6ක් ඇතුළුව සමස්ත පදක්කම් 14ක් දිනා චීනය දෙවැනි ස්ථානයේ ත්, රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 1ක් ඇතුළුව සමස්ත පදක්කම් 11ක් දිනා ඔස්ට්‍රේලියාව තෙවැනි ස්ථානයේත් පසුවෙයි.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ලකුණු 51ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) පස්වරු 3.00ට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගණයේ දී ආරම්භ වීමට නියමිතය.