PHP පද්ධති ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් සැප්තැම්බර් 12 වන දින පැවැත්වීමට නියමිත අනුරාධපුර දිස්ත්රික් රැස්වීමට එම දිස්ත්රික්කයේ විශාලතම ක්රීඩාංගණ දෙකම ලබාදීමට නොහැකි බව අනුරාධපුර නගර සභාව විසින් දන්වා තිබේ.
වෙනත් පාර්ශ්ව විසින් අදාළ දිනවල වලිසිංහ හරිස්චන්ද්ර ක්රීඩාංගණය සහ නගර සභා ක්රීඩාංගණය වෙන්කරගෙන ඇති බැවින් එදිනට එම ක්රීඩාංගණ ලබාදිය නොහැකි බව අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා ලිපියක් මඟින් පොහොට්ටු සංවිධායකයන්ට දැනුම් දී ඇත.
ඒ අනුව, රැස්වීම සඳහා සුදුසු වෙනත් දිනයක් වෙන්කර ගැනීමට හැකියාව ඇති බැවින් ඒ පිළිබඳව සලකා බලන ලෙස ද එම ලිපිය මඟින් වැඩිදුරටත් දන්වා තිබේ.
කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ සංවිධායකයන් චෝදනා කරන්නේ උක්ත ක්රීඩාංගන ලබාදෙන ලෙස කලින්ම ඉල්ලා සිටියත් ඊට පසු අයදුම් කල පාර්ශවයකට ක්රීඩාංගණය ලබාදී ඇති බවයි.
එසේම මෙය ජාතික ජන බලවේගය නියෝජනය කරන නගරාධිපතිවරයාගේ උපදෙස් මත සිදුකළ ක්රියාවක් බවට ද ඔවුන් වැඩිදුරටත් චෝදනා කර සිටියි.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.