ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයි
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (24) සමත්විය.
ඒ අනුව, තරග 3කින් සමන්විත එම තරගාවලියේ 1 - 0 ලෙස පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්තය කණ්ඩායමයි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 236ක් රැස් කළ අතර එංගලන්ත කණ්ඩායම ඊට පිළිතුරු ලෙස පළමු ඉණිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 358ක් ලබා ගත්තේ ය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉණිම ආරම්භ කළ අතර, සියලුදෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වුණේ ලකුණු 326ක් පමණයි.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රික්ට් දිවියේ තුන්වන ශතකය වාර්තා කරමින් ලකුණු 113ක් රැස්කල අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 79ක් සහ ඇන්ජලෝ මැතීව්ස් ලකුණු 65ක් රැස් කළා.
ඒ අනුව එංගලන්ත කණ්ඩායමට දෙවන ඉණිම ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 205ක ඉලක්කයක් හිමි විය.
එංගලන්ත කණ්ඩායම එම ඉලක්කය කඩුලු 05ක් පමණක් දැවී සපුරා ගනිමින් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ජය හිමිකර ගත්තේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.