ශ්‍රී ලංකාවට ලකුණු 51ක පරාජයක්
20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ලකුණු 51ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
අපරාජිත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ මීළඟ තරගය අද රාත්‍රියේ දී පැවැත්වීමට නියමිත යි.
එම තරගය රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනයේදී රාත්‍රී 07ට ආරම්භ වනු ඇත.
ඉන්දීය සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර අද පස්වරුවේ පැවති අවසන් පූර්ව වටයේ අනෙක් තරගයේ ජය ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම විසින් ලබාගත්තේ ය. ඒ ඕවර 11කදී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 83ක් ලබාගනිමිනි.
ඒ අනුව ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමද අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ අපරාජිත කණ්ඩායමක් ලෙසින් නි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ලකුණු 51ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) පස්වරු 3.00ට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගණයේ දී ආරම්භ වීමට නියමිතය.