මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
මෙරට සංගීත ක්ෂේත‍්‍රයේ නොමැකෙන සටහන් තැබූ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පි අනිල් භාරතී අභාවප්‍රාප්ත වී තිබේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු ගායනා කළ ‘ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ’ සිරිපොද වැස්ස කැසට් පටයට ගායනා කළ කරදිය රැල්ලේ, බෙත්ලෙහෙම්පුරේ වැනි ගීත රසිකයින් මහත් ආදරයෙන් වැළඳගත් නිර්මාණ වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
UPDATE : 07.20 මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.