සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
බංග්ලාදේශයේ ඩකා නුවර ඇඟලුම් කම්හලක ඇති වූ විශාල ගින්නකින් අවම වශයෙන් 16 දෙනෙකු මිය ගොස් ඇති අතර, මියගිය පිරිස ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.
ගින්නෙන් මියගිය 16 දෙනකුගේ සිරුරු සොයාගෙන ඇති නමුත් ඒවා හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බැවින් DNA පරීක්ෂණවලින් පසු අවසන් කටයුතු සඳහා පවුල්වලට භාර දීමට නියමිත බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ඊයේ (14) දහවල් ඩකාහි මිර්පූර් ප්‍රදේශයේ පිහිටි සිව් මහල් ශාලාවේ ඇති වූ ගින්න පැය තුනකට පසු නිවා දැමු නමුත් යාබද රසායනික ගබඩාවක් දිගටම දැවී ගිය බව බලධාරීන් පැවසීය.
ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, ගින්න තීව්‍ර කළ හැකි බ්ලීචිං පවුඩර්, ප්ලාස්ටික් සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වැනි රසායනික ද්‍රව්‍ය එහි ගබඩා කර තිබී ඇත.
බොහෝ මරණ සිදුවී ඇත්තේ විෂ වායුව හේතුවෙන් සහ ගොඩනැගිල්ලේ වහලයේ දොර අගුළු දමා තිබීම නිසා බව ගිනි නිවන හමුදාව පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.