මෙරටට පැමිණි චීන සයිබර් අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට
පරිගණක මූල්‍ය අපරාධ සිදුකිරීම සඳහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයන් 09 දෙනෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
උත්සව සමය අවසානයේ ගාල්ල සහ මාතර සිට මාකුඹුරට පැමිණෙන මගී ජනතාවට මාර්ගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බව ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසයි.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් අමාත්‍යංශය සඳහන් කරන්නේ, එහි ඇති QR කේතය ස්කෑන් කිරීමෙන් සිය ආසනය වෙන් කරගත හැකි බවය.
එසේ නොමැති නම් www.busticket.gov.lk හෝ 011 200 1266 යන ක්ෂණික දුරකතනය අංකය හරහා ප්‍රවේශ පත්‍ර වෙන් කරගත හැකි බව ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පරිගණක මූල්‍ය අපරාධ සිදුකිරීම සඳහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයන් 09 දෙනෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිලධරයන්ගේ අභියාචනා සම්බන්ධයෙන් හෙට(16) පැවැත්වීමට නියමිතව තිබූ පොලිස්පති සහන දිනය සහ අනිද්දා(17) පැවැත්වීමට නියමිතව තිබූ පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව හා ආරක්ෂිතව තබා ගැනීමේ වැදගත්කම එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ අඟහරුවාදා පැවති දුරකථන සංවාදයක දී අවධාරණය වූ බව ඉන්දීය ජනපති මෝදි X සමාජ මාධ්‍යය සටහනක සඳහන් කළේය.