දරුවන් වෙනුවෙන් දරුවන් අතහැර යන විදෙස් ශ්රමිකයින්ගේ මහන්සිය වතුරේ යයි ද?
බාහිර උපාධියක් ලබාගෙන කුරුණෑගල ප්රදේශයේ ප්රාදේශීය ලේකම් කාර්යාලයක සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරමින් සිටි නීලා, මේ වන විට ඊශ්රායලයේ වැඩිහිටියන් රැක බලා ගන්නා තැනැත්තියක ලෙස සේවය කරයි.