CLOSE

වාර්ෂිකව මෙරටින් ළමා පිලිකා රෝගීන් 900 ක් පමණ වාර්තා වන බව ජාතික පිලිකා මර්ධන වැඩසටහන පවසයි.

එහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා පැවසුවේ, ළමා පිලිකා සඳහා නිශ්චිත හේතුවක් හඳුනාගෙන නොමැති බවයි.

ළමයා තුළ හදිසියේ යම් වෙනසක් ඇති වන්නේ නම් කඩිනම්ව ළමයා වෛද්‍යවරයෙකු වෙත යොමුකරන ලෙසද ජාතික පිලිකා මර්ධන වැඩසටහන දෙමව්පියන්ට දැනුම් දෙයි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.