ශ්රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයි
ශ්රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්රිකට් තරගය මේ වනවිට එංගලන්තයේ ඕවල් ක්රීඩාංගනයේදී පැවැත්වෙයි.
එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකාව පළමුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දීමට තීරණය කළේය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 325ක් රැස් කළේය.
අද දිනයේදී එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 261ක් ලබා ප්රබල ස්ථානයක පසු වූ අතර ශ්රී ලංකා පන්දු යවන්නන් එංගලන්ත ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 64ක් තුළ දවාගැනීම කැපී පෙනුණි.
අද තරගයේ දෙවෙනි දිනයයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.