ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයි
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනයේ දී කඩුලු 5කට ලකුණු 211ක් ලබා සිටිය දී සිය පළමු ඉනිම ඇරඹූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 263කට සීමාවිය.
එංගලන්තය සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 325ක් ලබා ගෙන තිබුණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 93ක් තුළ බිඳ වැටෙද්දී 5වැනි කඩුල්ලට ලකුණු 127ක සබඳතාවක් ගොඩ නගන්නට නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් සමත් විය.
එම සබඳතාව බිඳ වැටුණේ ධනංජය ද සිල්වා අද දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 69කට දැවී යාමත් සමඟය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.