'2026 Lanka Premier League' තරගාවලිය අද ඇරඹේ : ජැෆ්නා කිංග්ස් හිමිකරු අත්අඩංගුවට
2026 ලංකා ප්රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලිය කොළඹ SSC ක්රීඩාංගණයේදී අද ආරම්භ වේ.
පැරිසියේදී පිරිනැමෙන අවසන් රන් පදක්කම උදෙසා සත්කාරක ප්‍රංශයට එරෙහිව තරග වැදුණු ඇමරිකා එක්සත් ජනපද කාන්තා පැසිපන්දු කණ්ඩායම, උද්වේගකර තරගයක් අවසානයේ ජය ලබා ගැනීමෙන් පසු, එක්සත් ජනපදය 2024 ඔලිම්පික් පදක්කම් සටහනේ පළමු ස්ථානයට පත්විය.
එම රන් පදක්කම දිනාගැනීමත් සමඟ එක්සත් ජනපදය රන් පදක්කම් 40 දිනා පදක්කම් සටහනේ චීනය සමඟ සම තැනට පත්විය.
චීනය රන් පදක්කම් 40ක් දිනා ගත්ත ද රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24ක් ඇතුළු සමස්ත පදක්කම් 91ක් පමණක් දිනා ගැනීම ත් ඇමරිකාව රිදී පදක්කම් 44ක් සහ ලෝකඩ පදක්කම් 42ක් ඇතුළුව සමස්ත පදක්කම් 126ක් දිනාගැනීමත් නිසා ඇමරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සිව්වැනි වරටත් පදක්කම් සටහනේ පෙරමුණ ලබාගත්තේ ය.
2024 පැරිස් ඔලිම්පික් තරගාවලිය මෙරට වේලාවෙන් හෙට (12) අලුයම 12.30ට නිළ වශයෙන් අවසන් කිරීමට නියමිත ය.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 ලංකා ප්රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලිය කොළඹ SSC ක්රීඩාංගණයේදී අද ආරම්භ වේ.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්රිකට් ක්රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.