2026 LPL තරගාවලිය ජූලි 17 වනදා සිට
මේවසරේ ලංකා ප්රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි 17 වනදා ආරම්භ වන බව ක්රිකට් ආයතනය දැනුම් දෙයි.
රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 4ක් ඇතුළුව සමස්ත පදක්කම් 22ක් දිනා ගනිමින් මේ වනවිට 2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්වී තිබේ.
රන් පදක්කම් 8ක්, රිදී පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 8ක් ඇතුළුව සමස්ත පදක්කම් 27ක් දිනා සත්කාරක ප්රංශය දෙවැනි ස්ථානයේ ත්, රන් පදක්කම් 8ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 4ක් ඇතුළුව සමස්ත පදක්කම් 15ක් දිනා ජපානය තෙවැනි ස්ථානයේත් පසුවෙයි.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මේවසරේ ලංකා ප්රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි 17 වනදා ආරම්භ වන බව ක්රිකට් ආයතනය දැනුම් දෙයි.
T20 වාර්ෂික කණ්ඩායම් ශ්රේණිගතකිරීම්වලට අනුව ලෝක ශූර ඉන්දීය කණ්ඩායම එහි පෙරමුණ තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.
2026 IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කිරීමට රයන් රිකෙල්ටන් ඊයේ (29) සමත් විය.