යාපනයට ගිය ජනපති ගෙන් උතුරේ ඉඩම් ගැටලුවට විසඳුම්
උතුරේ ඉඩම් ගැටලුව සමාලෝචනය කර ජනතාවට එම ඉඩම් නැවත ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ලැබුණු අවස්ථාවේ යම ලෝකයට යනවද ? තුන්වෙනි ලෝකයේ ඉන්නවද? එහෙම නැත්තන් අපි පලවෙනි ලෝකය දෙසට දියුණු ලෝකයක් දෙසට පියමන් කරනවා ද? යන්න තීරණය කළ යුතු බව ජනපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි.
ඇහැලියගොඩ ප්රදේශයේ ඊයේ (9) පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.
"තුන් දෙනෙක් ප්රතිපත්ති ප්රකාශ තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. බබෙකුගේ ප්රකාශයකුත් තියෙනවා. පොත් 4යි. ඒවාට ප්රතිපත්ති ප්රකාශ කියලාත් කියනවා. ඒ ඇතුලේ කිසිම ප්රතිපත්තියක් නැති බව පැහැදිලියි. මට කියන්න තියෙන්නේ ඔය ආපු 4 දෙනාම වෙනසක් කරන්නේ නෑ කියලා. ඔබේ ජිවිතේ 22 වැනිදා උදේ නැගිටිනකොට ඔබ ඉන්නේ මේ ලන්තයේමයි. ඔබ තීරණය කරන්න. මේ ලැබුණු අවස්ථාවේ යම ලෝකයට යනවද ? තුන්වෙනි ලෝකයේ ඉන්නවද? එහෙම නැත්තන් අපි පලවෙනි ලෝකය දෙසට දියුණු ලෝකයක් දෙසට පියමන් කරනවා ද? සතුටු දැයක් නිර්මාණය කරනවා ද?"
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උතුරේ ඉඩම් ගැටලුව සමාලෝචනය කර ජනතාවට එම ඉඩම් නැවත ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
අමෙරිකානු නව පාලනාධිකාරිය විසින් පිටුවහල් කිරීමට නියමිත අනවසරයෙන් රැඳී සිටින විදේශිකයන් අතර ශ්රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්රමණික සහ රේගු බලාධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවති 40වන ලෝක විවාහක රූ රැජිත තරගයේ දෙවන ස්ථානය ශ්රී ලංකාවේ ඉෂාදි අමන්දා විසින් දිනාගෙන තිබේ.