රුමේෂ්ගෙන් ශ්රී ලංකාවට තවත් රන් ජයක්
ආසියානු ක්රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
එංගලන්තය සහ ශ්රී ලංකාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
ලකුණු 219ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්රීඩා කරමින් සිටින ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127යි. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32යි.
තරගය ඕවල් ක්රීඩාංගණයේදී පැවැත්වුණි.
තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය 2 - 1ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත් විය.
මෙය 2014 වසරට පසුව ශ්රී ලංකාව එංගලන්තයට එරෙහිව වාර්තා කළ පළමු ටෙස්ට් ජයග්රහණය ලෙස වාර්තා පොතට එක්වෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආසියානු ක්රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
ශ්රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.