රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට තවත් රන් ජයක්
ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (06) ආරම්භ වන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.
තෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම,
1. දිමුත් කරුණාරත්න,
2. පැතුම් නිශ්ශංක,
3. කුසල් මෙන්ඩිස්,
4. ඇන්ජලෝ මැතිව්ස්,
5. දිනේෂ් චන්දිමාල්,
6. ධනංජය ද සිල්වා (නායක),
7. කමිඳු මෙන්ඩිස්,
8. මිලාන් රත්නායක,
9. විශ්ව ප්‍රනාන්දු,
10. ලහිරු කුමාර,
11. අසිත ප්‍රනාන්දු
තුන්වන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භ කිරීමට නියමිත යි
තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ යි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.