ශ්රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයි
ශ්රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
අයර්ලන්තයට එරෙහි දෙවන එක්දින තරගයේදී සිය මංගල එක්දින ක්රිකට් තරග ශතකය වාර්තා කිරීමට හර්ෂිතා සමරවික්රම සමත්විය.
ඇය මෙම දක්ෂතාව දැක්වුයේ අයර්ලන්තයට එරෙහි තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හිදි අද (18) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ දී ය.
ඒ අනුව, එක්දින ශතක වාර්තා කළ තෙවැනි ශ්රී ලාංකික ක්රිකට් ක්රීඩිකාව බවට ඇය පත්විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.