ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
තමා දේශපාලනය ඉගෙන ගත්තේ රනිල් වික්‍රමසිංහගෙන් යැයිද ඔහු සමඟ කිසිම පෞද්ගලික අවුලක් නැති නමුත් ප්‍රතිපත්තිමය සහ දේශපාලන වශයෙන් ගැටළුවක් ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා අද (7) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"රෝයල් තෝමියන් මැච් එකේදිත් අපි හමුවෙලා හොඳට බියර් එකක් බීලා සින්දුවක් කියලා ඉන්නවා. ඒකෙ කිසි ගැටලුවක් නෑ. හැබැයි ප්‍රතිපත්තිමය වශයෙන්, දේශපාලන වශයෙන් තමයි ප්‍රශ්නෙ තියෙන්නේ'' යනුවෙන්ද හර්ෂද සිල්වා කීය.
"මේ අය" සමග එකතු වී ඉදිරිපත් කර තිබෙන මොඩලයට විරුද්ධ බව කී හර්ෂ ද සිල්වා "ඒ කට්ටියත්" ඒක තේරුම් අරගෙන නැතැයි ද කොළයක් බලාගෙන නොම්බර වගයක් කියවනවා පමණක් බවද පැවසීය.
තේරෙනවා නම් කොළ බලාගෙන කියවන්න වැඩක් නැතැයි හර්ෂ ද සිල්වා සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.