මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සෙනසුරාදා ගොඩබිමට ඇතුල්වූ යාගී සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අධික වර්ෂාව, නායයාම් සහ ගංවතුර නිසා උතුරු වියට්නාමයේ මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 127 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 54 දෙනෙකු අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති.
උතුරු පළාතේ සමහර ප්‍රදේශවල මිනිසුන් විශාල ප්‍රමාණයක් උපකාර බලාපොරොත්තුවෙන් වහලවල උඩ රැඳී සිටිනු දක්නට ලැබුණු අතර තවත් සමහරු උපකාර ඉල්ලා සමාජ මාධ්‍යවල ඉල්ලීම් කර ඇති අයුරු දක්නට ලැබේ.
වසර 30කට පසු වියට්නාමයට බලපෑ ප්‍රබලතම කුණාටුව වන යාගී සුළි කුණාටුව රටේ උතුරු ප්‍රදේශය පුරා විශාල විනාශයක් සිදු කර ඇති අතර මිලියන 1.5 ක ජනතාවක් අඳුරේ තබා ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.