ජපානයට ප්‍රබල භූමිකම්පාවක් : සාප්පු සංකීර්ණයක සිටි බොහෝ දෙනෙක් අතුරුදන්
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
සුනඛයින් විශාල ප්‍රමාණයක් ලිංගික අපයෝජනයට ලක්කළ බවට පිළිගත් ප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික කිඹුල් විශේෂඥයකු ඕස්ට්‍රේලියාවේ දී වසර 10ක් සහ මාස 5ක කාලයකට සිරගත කර තිබේ.
අවවාදයයි : මෙම පුවතෙහි ඇතුලත් සමහර කරුණු පාඨකයා අපහසුතාවයට පත්කිරීමට ඉඩ ඇත.
…………
බීබීසී සහ නැෂනල් ජියෝග්‍රැෆික් නිෂ්පාදන කටයුතුවලට ද දායක වී ඇති ප්‍රමුඛ සත්ව විද්‍යාඥයෙකු වන ඇඩම් බ්‍රිටන්, සත්ව ලිංගික ක්‍රියාකාරකම් සහ සත්ව හිංසනය සම්බන්ධ චෝදනා 56කට වරදකරු බව පිළිගෙන තිබේ.
එසේම, ළමා අපයෝජන සම්බන්ධ තොරතුරු වෙත පිවිසීමේ චෝදනා හතරක් ද ඔහු පිළිගත්තේය.
53 හැවිරිදි ඔහු සතුන් මියයන තෙක්ම වධහිංසා පමුණුවන ආකාරය රූගත කර ඇති අතර, පසුව එම වීඩියෝ අන්වර්ථ නාමයකින් අන්තර්ජාලය හරහා බෙදා ගෙන ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය වී ඇත.
BBC පුවත් සේවය වාර්තා කරන පරිදි ඔහු අවම වශයෙන් සුනඛයන් 42 දෙනෙකුට වධ දී ඔවුන්ගෙන් 39 දෙනෙකු මරා දමා තිබේ. අධිකරණ ලේඛනවලට අනුව, ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර මාස 18ක කාලය තුල සිදු කළ ඔහුගේ අපරාධ විස්තර පමණක් ලිපිගොනුවල අඩංගු නමුත් එම විස්තර ද පිටු 90 කට වඩා වැඩි ප්‍රමාණයක ලියවී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිටුපස සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා "කඩිනම් නඩු විභාග අධිකරණ" පිහිටුවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා (23) ප්‍රකාශ කළේ ය.
ජපන් ඖෂධ නිෂ්පාදක ටකේඩා ෆාමසියුටිකල් හි QDENGA නම් ඩෙංගු එන්නත, ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇති අතර එය ඉන්දියාව තුළ භාවිත කිරීම සඳහා අනුමත කරන ලද පළමු ඩෙංගු එන්නත බවට ඒ අනුව පත්ව තිබේ.