බ්‍රසීල ගුවන් අනතුරකින් 61ක් මරුට (වීඩියෝ)
බ්‍රසීලයේ සාවෝපාවුලෝ හි දී සිදුවූ ගුවන් යානා අනතුරකින් එම යානයේ සිටි සියලුදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.
බ්‍රසීලයේ සාවෝපාවුලෝ හි දී සිදුවූ ගුවන් යානා අනතුරකින් එම යානයේ සිටි සියලුදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.
සුනඛයින් විශාල ප්‍රමාණයක් ලිංගික අපයෝජනයට ලක්කළ බවට පිළිගත් ප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික කිඹුල් විශේෂඥයකු ඕස්ට්‍රේලියාවේ දී වසර 10ක් සහ මාස 5ක කාලයකට සිරගත කර තිබේ.
Read Moreජපානයේ කියුෂු දූපතේ දකුණු වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 7.1 ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් වාර්තාවීමෙන් පසු, බ්‍රහස්පතින්දා (8) පස්වරුවේ කියුෂු සහ ෂිකෝකු ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreටෙහෙරානයේදී ඝාතනය කරන ලද ඉස්මයිල් හනියේ වෙනුවට හමාස් සංවිධානයේ නව සමස්ත ප්‍රධානියා ලෙස යෙහ්යා සින්වර් නම් කර තිබේ. ඒ, කටාර් රාජ්‍යයේ දෝහා නුවර දින දෙකක් පුරා පැවති දීර්ඝ සාකච්ඡා වලින් පසුව ය.
Read Moreඅග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, හමුදා නායකත්වයෙන් යුත් රජයක් තමන් පිළිනොගන්නා බව බංගලාදේශ විරෝධතාකරුවන් අවධාරණය කරයි.
Read Moreබංග්ලාදේශයේ හමුදා ප්‍රධානි වකීර් උස්-සමාන් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතා තිබේ.
Read Moreබංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreබංග්ලාදේශ පොලිසිය සහ රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් අතර ප්‍රචණ්ඩකාරී ගැටුම් වර්ධනය වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 76 දෙනෙකු මියගොස් තිබේ.
Read Moreමැදපෙරදිග කලාපයේ යුද ආතතිය ඉහල ගොස් ඇති බැවින් “ලබා ගත හැකි ඕනෑම ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රයක්" ගෙන ලෙබනනයෙන් පිටවන ලෙස එක්සත් ජනපදය එරට සිටින සිය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.
Read Moreඑක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් පක්ෂ නියෝජිතයින්ගේ ඡන්දයෙන් ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමේ කඩඉම පසු කරනු ලැබුවාය.
Read Moreසෝමාලියාවේ අගනුවර ජනතාව වැඩිපුර ගැවසෙන වෙරළ තීරයක් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සහ තුවක්කුකරුවන් පිරිසක් සෙනසුරාදා (3) දින එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය පවසයි.
Read Moreඉරානයෙන් එල්ල විය හැකි ප්‍රහාරවලින් ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය අමතර යුද නැව් සහ ප්‍රහාරක ජෙට් යානා මැද පෙරදිගට යොදවනු ඇති බව එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව (පෙන්ටගනය) නිවේදනය කරයි.
Read More