2025 පළාත් පාලන ඡන්ද විමසීමේ නිල ඡන්ද ප්‍රතිඵල

 

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය 12031 සභික - 12
සමගි ජන බලවේගය - 8114 - සභික - 6
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4273 සභික - 03
එක්සත් ජාතික පක්ෂය - 2973 සභික - 02
පොදුජන එක්සත් පෙරමුණ - 1143 සභික - 01

………………

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 11815 සභික (10)
සමගි ජන බලවේගය - 7585 සභික (06)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1929  සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 1087  සභික (01)
පොදුජන එක්සත් පෙරමුණ - 816 සභික (01)

………………

යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි නිරිතදිග ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 6995 සභික (13)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 4355 සභික (07)
ජාතික ජන බලවේගය - 3329 සභික (06)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 2512 සභික (04)
ඊපීඩීපී - 1165 සභික (02)

………………

අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ස්වාධීන කණ්ඩායම් 01 - 7829  සභික (08)
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 5466 සභික (06)
ජාතික ජන බලවේගය - 1068 සභික (01)
ස්වාධීන කණ්ඩායම් 2 - 504  සභික (02)

………………

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 21492 සභික (19)
සමගි ජන බලවේගය - 8579 සභික (06)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 8565  සභික (06)
පොදුජන එක්සත් පෙරමුණ - 3921 සභික (03)
සර්වජන බලය  - 1760 සභික (01)

………………

අම්පාර දිස්ත්‍රික්කයේ නින්දවූර් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

සමස්ත ලංකා මහජන කොංග්‍රසය - 6891  සභික (06)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 5547  සභික (04)
ජාතික ජන බලවේගය - 2684 සභික (02)
සමගි ජන බලවේගය - 1182 සභික (01)

………………

මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 11336 සභික (12)
සමගි ජන බලවේගය - 5938 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1888  සභික (02)
පොදුජන එක්සත් පෙරමුණ - 1888 සභික (02)

………………

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 10903 සභික (16)
සමගි ජන බලවේගය - 10659 සභික (08)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5429  සභික (04)
එක්සත් ජාතික පක්ෂය - 2757  සභික (02)
සර්වජන බලය  - 2191 සභික (02)

………………

මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය 14544 සභික - 13
සමගි ජන බලවේගය - 10254- සභික - 07
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4635 සභික - 03
පොදුජන එක්සත් පෙරමුණ 2224 සභික - 01
එක්සත් ජාතික පක්ෂය - 1199 සභික - 01
සර්ව ජන බලය - 1202 සභික - 01

………………

ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය 11348 සභික - 11
සමගි ජන බලවේගය - 7625 - සභික - 06
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5895 සභික - 05
එක්සත් ජාතික පක්ෂය - 2777 සභික - 02
සර්ව ජන බලය - 884 සභික - 01

………………

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදූව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය 11177 සභික - 10
සමගි ජන බලවේගය - 5338 - සභික - 04
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2961 සභික - 02
එක්සත් ජාතික පක්ෂය - 1790 සභික - 01

………………

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය 10054 සභික - 10
සමගි ජන බලවේගය - 4779 - සභික - 03
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3493 සභික - 02
සර්ව ජන බලය - 1717 සභික - 01
එක්සත් ජාතික පක්ෂය - 1297 සභික - 01

………………

මොණරාගල  දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය .

ජාතික ජන බලවේගය 13794 සභික -08
සමගි ජන බලවේගය - 9823 - සභික -06
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3894  සභික 02
එක්සත් ජාතික පක්ෂය 1838 සභික - 01
පොදුජන එක්සත් පෙරමුණ 1331 සභික - 01

………………

කොළඹ  දිස්ත්‍රික්කයේ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය 30797 සභික -22
සමගි ජන බලවේගය - 10747 - සභික -07
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5477  සභික 03
එක්සත් ජාතික පක්ෂය 3745 සභික - 02
සර්ව ජන බලය - 1330 සභික - 01

………………

කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව මහා  නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය 34659 සභික - 26
සමගි ජන බලවේගය - 16814 - සභික - 11
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 9149 සභික - 06
එක්සත් ජාතික පක්ෂය - 4809 සභික - 03
සර්ව ජන බලය - 3640 සභික - 02

………………

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය 3407 සභික -09
සමගි ජන බලවේගය - 1109 - සභික -03
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 746  සභික 2
පොදුජන එක්සත් පෙරමුණ 660 සභික - 02
සර්ව ජන බලය - 380 සභික - 01

………………

අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 2624 සභික (08)
සමගි ජන බලවේගය - 2512 සභික (08)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1035  සභික (03)

………………

මන්නාරම දිස්ත්‍රික්කයේ නානට්ටාන් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 4518 සභික (06)
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 3006 සභික (04)
සමගි ජන බලවේගය - 1856 සභික (02)
ස්වාධීන කණ්ඩායම - 1380  සභික (02)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 1314 සභික (02)

………………

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවකපුර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 5553 සභික (11)
සමගි ජන බලවේගය - 4025 සභික (06)
ස්වාධීන කණ්ඩායම් 2 - 2457  සභික (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 889  සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 574  සභික (01)
සර්වජන බලය - 548 සභික (01)

………………

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 18,760 සභික (16)
සමගි ජන බලවේගය - 13,223 සභික (11)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 6230  සභික (05)
එක්සත් ජාතික පක්ෂය - 2757  සභික (02)
සර්වජන බලය - 1213 සභික (01)

………………

අම්පාර දිස්ත්‍රික්කයේ කාර්තිව් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 3680 සභික (04)
ජාතික ජන බලවේගය - 2481 සභික (03)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 1490  සභික (02)
සමස්ත ලංකා මහජන කොංග්‍රසය - 1100  සභික (01)

………………

කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

සමගි ජන බලවේගය - 6397 සභික (06)
ජාතික ජන බලවේගය - 6147 සභික (06)
ස්වාධීන කණ්ඩායම් 1 - 3715   සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2476  සභික (02)
සර්වජන බලය - 575 සභික (01)

………………

මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 2255 සභික (04)
ජාතික ජන බලවේගය - 2123 සභික (03)
සමගි ජන බලවේගය - 1943 සභික (03)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 1807 සභික (02)

………………

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 66,634 සභික (28)
සමගි ජන බලවේගය - 19,376 සභික (07)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 14,575  සභික (06)
එක්සත් ජාතික පක්ෂය - 6,259  සභික (02)
සර්වජන බලය - 3,989 සභික (02)

………………

කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 60,537 සභික (26)
ස්වාධීන කණ්ඩායම - 19,455  සභික (08)
සමගි ජන බලවේගය - 12,571 සභික (05)
එක්සත් ජාතික පක්ෂය - 6,667  සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4,676  සභික (02)
සර්වජන බලය - 3,668 සභික (02)

………………

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 30,250 සභික (23)
සමගි ජන බලවේගය - 13,270 සභික (08)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 10,855 සභික (07)
ස්වාධීන කණ්ඩායම් 3 - 5614 සභික (03)
සර්වජන බලය - 2849 සභික (02)

………………

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 10028 (10)
සමගි ජන බලවේගය - 6108 (05)
ස්වාධීන කණ්ඩායම් 2 - 3015 (02)
ස්වාධීන කණ්ඩායම් 1 - 2484 (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1872 (02)
එක්සත් ජාතික පක්ෂය - 1577 (01)

………………

යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 9881 සභික (11)
ජාතික ජන බලවේගය - 7908 සභික (09)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 5047 සභික (05)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 4543 සභික (05)

………………

යාපනය දිස්ත්‍රික්කයේ වේලනෙයි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 2673 සභික (08)
ජාතික ජන බලවේගය - 1840 සභික (04)
ඊපීඩීපී - 3313 සභික (03)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 976 සභික (02)

………………

යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

 

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 2999 සභික (06)
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 2594 සභික (06)
ජාතික ජන බලවේගය - 1445 සභික (03)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 738 සභික (02)

………………

මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 6306 සභික - 07
ජාතික ජන බලවේගය 4407 සභික -05
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය 3472 සභික 04
සමගි ජන බලවේගය - 1962 - සභික -02
ස්වාධීන කණ්ඩායම 1392 සභික - 01
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය 624 සභික - 01

………………

මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය 9202 සභික -09
සමගි ජන බලවේගය - 4175 - සභික -04
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2741  සභික 2
පොදුජන එක්සත් පෙරමුණ 606 සභික - 01
එක්සත් ජාතික පක්ෂය 540 සභික - 01

………………

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආගරපතන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය -8163 සභික (04)
ලංකා කම්කරු කොංග්‍රසය - 8132 සභික (04)
සමගි ජන බලවේගය - 7608 සභික (04)
ඊරෝස් - 2037 සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 1115 සභික (01)

………………

යාපනය දිස්ත්‍රික්කයේ යාපනයේ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

 

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 10370 සභික (13)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය 9124 සභික (12)
ජාතික ජන බලවේගය -7702 සභික (10)
ඊපීඩීපී - 3567 සභික (04)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 3076  සභික (04)
එක්සත් ජාතික පක්ෂය - 587 සභික (01)
සමගි ජන බලවේගය - 464 සභික (01)

………………

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 19,887 සභික (13)
සමගි ජන බලවේගය - 6113 සභික (04)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4922 සභික (03)
සර්වජන බලය - 1129 සභික (01)

………………

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 18,689 සභික (15)
සමගි ජන බලවේගය - 6587 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5241 සභික (04)
පොදුජන එක්සත් පෙරමුණ - 2213  සභික (01)
සර්වජන බලය - 1491 සභික (01)

…………

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 15729 සභික (16)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 7906 සභික (06)
සමගි ජන බලවේගය - 7467 සභික (05)
සර්වජන බලය - 2235 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 1961 සභික (01)

…………

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

සමස්ත ලංකා මහජන කොංග්‍රසය - 5941 සභික (05)
සමගි ජන බලවේගය - 3700 සභික (03)
ජාතික ජන බලවේගය - 3335 සභික (02)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 2407 සභික (02)
ජාතික කොංග්‍රසය - 1029 සභික (01)

…………

පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 3714 සභික (06)
සමගි ජන බලවේගය - 3113 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -2143 සභික (04)
ජාතික නිදහස් පෙරමුණ - 459 සභික (01)

…………

ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 11,684  සභික (12)
සමගි ජන බලවේගය - 6853 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3236 සභික (03)
එක්සත් ජාතික පක්ෂය - 1967 සභික (02)
සර්වජන බලය - 889 සභික (01)

…………

අම්පාර දිස්ත්‍රික්කයේ නවිත්තාන්වේලි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 4154 සභික (05)
ස්වාධීන කණ්ඩායම් 4  - 2175 සභික (02)
ස්වාධීන කණ්ඩායම් 1 - 1351 සභික (02)
ලංකා කම්කරු කොංග්‍රසය - 1075 සභික (01)
සමස්ත ලංකා මහජන කොංග්‍රසය - 1004 සභික (01)

…………

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය .

ජාතික ජන බලවේගය - 9301 සභික (07)
ලංකා කම්කරු කොංග්‍රසය - 8389 සභික (06)
සමගි ජන බලවේගය - 7848 සභික (05)
ස්වාධීන කණ්ඩායම  - 2280 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 2110 සභික (01)
පොදුජන එක්සත් පෙරමුණ - 1363 සභික (01)

…………

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 22,302 සභික (15)
සමගි ජන බලවේගය - 10,385 සභික (06)
පොදුජන එක්සත් පෙරමුණ - 7,163 සභික (04)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2587 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 2291 සභික (01)
සර්වජන බලය - 753 සභික (01)

…………

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 7581  සභික (09)
සමගි ජන බලවේගය - 5559 සභික (06)
පොදුජන එක්සත් පෙරමුණ - 1989 සභික (02)
දෙමළ ප්‍රගතිශීලි සන්ධානය - 1505 සභික (02)

…………

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 24,476  සභික (22)
සමගි ජන බලවේගය - 13,489 සභික (10)
පොදුජන එක්සත් පෙරමුණ - 4247 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3295 සභික (03)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 2490 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 2242 සභික (02)
සර්වජන බලය - 1443 සභික (01)

…………

බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 10,667 සභික (09)
සමගි ජන බලවේගය - 7014 සභික (06)
එක්සත් ජාතික පක්ෂය - 1911 සභික (02)
පොදුජන එක්සත් පෙරමුණ - 1385 සභික (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1249 සභික (01)

…………


බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 11,038 සභික (10)
සමගි ජන බලවේගය - 4,809 සභික (03)
පොදුජන එක්සත් පෙරමුණ - 1596 සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 1255 සභික (01)

…………

ගාල්ල දිස්ත්‍රික්කයේ රජ්ගම ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය.

ජාතික ජන බලවේගය - 14,701 සභික (14)
සමගි ජන බලවේගය - 8627  සභික (06)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5798 සභික (04)
එක්සත් ජාතික පක්ෂය - 2510 සභික (02)
නව ලංකා නිදහස් පක්ෂය - 2413 සභික (02)
සර්වජන බලය - 1738 සභික (01)

…………

මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 2577  සභික (05)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 3400  සභික (04)
ජාතික ජන බලවේගය - 2944 සභික (03)
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය - 1450 සභික (02)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 2124  සභික (02)

…………

මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය

සමගි ජන බලවේගය - 3768  සභික (05)
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය - 2441 සභික (04)
ජාතික ජන බලවේගය - 2132 සභික (03)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 1482 සභික (02)
ස්වාධීන කණ්ඩායම  - 611  සභික (01)

…………

අම්පාර දිස්ත්‍රික්කයේ ආලයඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 5122  සභික (07)
ජාතික ජන බලවේගය - 5070 සභික (07)
ස්වාධීන කණ්ඩායම  - 1800  සභික (02)

…………

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 4974  සභික (07)
සමගි ජන බලවේගය - 2707 සභික (04)
එක්සත් ජාතික පක්ෂය - 2516 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2010 සභික (03)
සර්වජන බලය - 361 සභික (01)

…………

මන්නාරම දිස්ත්‍රික්කයේ මාන්තෙයි (බටහිර) ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 3218 සභික (05)
සමගි ජන බලවේගය -  2842  සභික (04)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය - 2792  සභික (04)
ජාතික ජන බලවේගය - 2416  සභික (04)
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය - 1330 සභික (02)

…………

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 5318  සභික (09)
සමගි ජන බලවේගය - 2371 සභික (03)
ස්වාධීන කණ්ඩායම් 1  - 1960  සභික (03)
ස්වාධීන කණ්ඩායම් 2  - 1577  සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 411 සභික (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 406 සභික (01)

…………

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 14,216 සභික (11)
සමගි ජන බලවේගය -4,994 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4940 සභික (03)
පොදුජන එක්සත් පෙරමුණ - 2702 සභික (02)
සර්වජන බලය - 793 සභික (01)

…………

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 14934 සභික (15)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 8384 සභික (07)
සමගි ජන බලවේගය -5042  සභික (04)
පොදුජන එක්සත් පෙරමුණ - 2228 සභික (02)
සර්වජන බලය - 1434 සභික (01)

…………

කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 48,485 සභික (20)
සමගි ජන බලවේගය - 14,395 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 7544 සභික (03)
ස්වාධීන කණ්ඩායම් 2  - 4022  සභික (02)
සර්වජන බලය - 3490 සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 3035 සභික (01)

…………

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 17,566 සභික (20)
සමගි ජන බලවේගය - 10,293 සභික (08)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5,872 සභික (05)
එක්සත් ජාතික පක්ෂය - 4,254 සභික (03)
පොදුජන එක්සත් පෙරමුණ - 3203 සභික (03)
සර්වජන බලය - 1829 සභික (01)

…………

ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 17,573 සභික (12)
සමගි ජන බලවේගය - 4870 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -4585  සභික (03)
එක්සත් ජාතික පක්ෂය - 2097  සභික (01)
සර්වජන බලය - 1967 සභික (01)

…………

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තඹලගමුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 3580  සභික (03)
සමගි ජන බලවේගය - 3433 සභික (03)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 2690 සභික (02)
සමස්ත ලංකා මහජන කොංග්‍රසය - 2094 සභික (02)
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 1691 සභික (02)

…………

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් දික්ඔය නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 2606 සභික (06)
සමගි ජන බලවේගය - 2372 සභික (05)
ලංකා කම්කරු කොංග්‍රසය - 916 සභික (02)
ස්වාධීන කණ්ඩායම් 01 - 304  සභික (01)

…………

ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය -  6640  සභික (10)
සමගි ජන බලවේගය - 4066 සභික (04)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -3028  සභික (03)
සර්වජන බලය - 2389 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 1612  සභික (01)

…………

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

 

ජාතික ජන බලවේගය -  8734  සභික (07)
සමගි ජන බලවේගය - 8587 සභික (06)
ස්වාධීන කණ්ඩායම - 2741  සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 2693  සභික (02)

…………

කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය -  6530  සභික (05)
සමගි ජන බලවේගය - 4054 සභික (03)
එක්සත් ජාතික පක්ෂය - 3151  සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -2390  සභික (02)
ස්වාධීන කණ්ඩායම - 1151  සභික (01)

…………

බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියැද්ද ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 13,553  සභික (09)
සමගි ජන බලවේගය - 9594 සභික (06)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2697 සභික (02)

…………

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 4925  සභික (06)
ස්වාධීන කණ්ඩායම් 01 - 4020  සභික (05)
සමගි ජන බලවේගය - 2708 සභික (03)
ස්වාධීන කණ්ඩායම් 02 - 1053 සභික (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 263 සභික (01)

…………

ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 15,278  සභික (16)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -6,539 සභික (06)
සමගි ජන බලවේගය - 5,518 සභික (05)
එක්සත් ජාතික පක්ෂය - 4,137  සභික (04)
ශ්‍රී ලංකාවේ කමියුනිස්ට් පක්ෂය - 2218 සභික (02)

…………

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 15,449  සභික (18)
සමගි ජන බලවේගය - 6081 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3969 සභික (03)
පොදුජන එක්සත් පෙරමුණ - 3260 සභික (03)
එක්සත් ජාතික පක්ෂය - 1957  සභික (02)
ශ්‍රී ලංකා මහජන පක්ෂය - 1692 (02)
සර්වජන බලය -  1323  සභික (01)

…………

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 9513  සභික (13)
සමගි ජන බලවේගය - 6059 සභික (05)
පොදුජන එක්සත් පෙරමුණ - 4036 සභික (04)
ලංකා කම්කරු කොංග්‍රසය - 1061 සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 1060  සභික (01)

…………

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 8622 සභික - 10
සමගි ජන බලවේගය - 3349 - සභික - 03
පොදුජන එක්සත් පෙරමුණ - 2465  සභික 2
ස්වාධීන කණ්ඩායම 1454 සභික - 01
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  1135 සභික - 021
සර්ව ජන බලය - 813 සභික - 01

…………

බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 4718 සභික - 09
සමගි ජන බලවේගය - 2889 - සභික - 04
පොදුජන එක්සත් පෙරමුණ - 1465 සභික 2
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  1061 සභික - 02
එක්සත් ජාතික පක්ෂය - 831 සභික - 01

…………

පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත  නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 4820 සභික - 09
ස්වාධීන කණ්ඩායම 2949 - සභික - 6
සමගි ජන බලවේගය - 1825 - සභික - 4
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 281 සභික - 01

…………

අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය -16,120 සභික (16)
සමගි ජන බලවේගය - 7,498 සභික (07)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4,858 සභික (05)
එක්සත් ජාතික පක්ෂය - 1280 සභික (01)

…………

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය 21191 සභික - 17
සමගි ජන බලවේගය - 6988 - සභික - 05
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  5975 සභික - 05
පොදුජන එක්සත් පෙරමුණ - 3355 සභික 3
එක්සත් ජාතික පක්ෂය - 1873 සභික - 01

…………

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 14,000 සභික (11)
සමගි ජන බලවේගය - 8,222  සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4,779  සභික (03)
ස්වාධීන කණ්ඩායම -  2,583 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 1551 සභික (01)

…………

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය 6213 සභික - 06
සමගි ජන බලවේගය - 5009 - සභික - 05
පොදුජන එක්සත් පෙරමුණ - 2613 සභික - 03
එක්සත් ජාතික පක්ෂය - 1188 සභික - 01
සර්ව ජන බලය - 443 සභික - 01

…………

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 40,890 සභික (24)
සමගි ජන බලවේගය - 12,000  සභික (06)
ස්වාධීන කණ්ඩායම් 01 - 5,627  සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5,247  සභික (03)
සර්වජන බලය -  4,233  සභික (02)
ස්වාධීන කණ්ඩායම් 04 - 2728  සභික (02)

…………

කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 33,764  සභික (29)
සමගි ජන බලවේගය - 14,608  සභික (10)
එක්සත් ජාතික පක්ෂය - 7,555 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ -6,242  සභික (04)
සර්වජන බලය -  4,508  සභික (03)
පොදුජන එක්සත් පෙරමුණ - 2,172  සභික (02)

…………

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 26,077  සභික (20)
සමගි ජන බලවේගය - 15,438  සභික (10)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 8,546 සභික (06)
පොදුජන එක්සත් පෙරමුණ - 4291  සභික (03)
ස්වාධීන කණ්ඩායම් 01 - 3,366  සභික (02)
ස්වාධීන කණ්ඩායම් 02 - 3348  සභික (02)
එක්සත් ජාතික පක්ෂය -3,236  සභික (02)

…………

කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ  මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය 19417 සභික - 21
සමගි ජන බලවේගය - 8002 - සභික - 07
පොදුජන එක්සත් පෙරමුණ - 3683 සභික - 03
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2664 සභික - 02
සර්ව ජන බලය - 2919 සභික - 02
එක්සත් ජාතික පක්ෂය - 2223 සභික - 02

…………

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 7820 සභික (09)
සමගි ජන බලවේගය - 5509 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2848  සභික (02)
සර්වජන බලය - 1309  සභික (01)
පොදුජන එක්සත් පෙරමුණ - 591  සභික (01)

…………

කොළඹ දිස්ත්‍රික්කයේ බොරලැස්ගමුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 12,283 සභික (10)
සමගි ජන බලවේගය - 3,349 සභික (02)
පොදුජන එක්සත් පෙරමුණ - 2030  සභික (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1,647  සභික (01)
සර්වජන බලය - 1183  සභික (01)
ස්වාධීන කණ්ඩායම - 957 සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 816 සභික (01)

…………

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 6642 සභික (10)
සමගි ජන බලවේගය - 1925 සභික (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1721  සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 1042 සභික (01)
නව ලංකා නිදහස් පක්ෂය - 639 (01)
සර්වජන බලය - 619  සභික (01)
ජාතික නිදහස් පෙරමුණ 637 සභික (01)

………

බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

 

ජාතික ජන බලවේගය 5043 සභික - 06
සමගි ජන බලවේගය - 3821 - සභික - 4
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1957 සභික - 02
පොදුජන එක්සත් පෙරමුණ - 1728 සභික - 02
සර්ව ජන බලය -1001 සභික - 01

…………

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශිය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 20,962  සභික (20)
ජාතික ජන බලවේගය - 7,319 සභික (06)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 5,058  සභික (04)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 2,712 සභික (02)
සමගි ජන බලවේගය - 2,195  සභික (02)
ස්වාධීන කණ්ඩායම - 1664 සභික (02)

…………

කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පූනාකරි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ඉලංකෙයි තමිල් අරුසු කච්චි -5171 සභික - 10
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය 2355 - සභික - 03
ජාතික ජන බලවේගය 1884 සභික - 03
ඊ.පී.ඩී.පී 971 සභික 01
ස්වාධීන කණ්ඩායම් - 632 සභික - 01

…………

බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශිය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 4833 සභික (06)
සමගි ජන බලවේගය - 4741 සභික (05)
පොදුජන එක්සත් පෙරමුණ - 3047 සභික (03)
එක්සත් ජාතික පක්ෂය - 2282 සභික (03)
දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ - 1363 සභික (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 735  සභික (01)

…………

අම්පාර  දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 9867 සභික - 10
සමගි ජන බලවේගය - 4367 - සභික - 4
ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ - 2701 සභික - 02
එක්සත් ජාතික පක්ෂය - 1543 සභික - 02

…………

ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය  -20,330  සභික (17)
සමගි ජන බලවේගය - 12,308 සභික (09)
එක්සත් ජාතික පක්ෂය - 7,106  සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3,725  සභික (03)

…………

කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පච්චිලෛපල්ලි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 3040 සභික - 06
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය 1511 සභික - 3
ජාතික ජන බලවේගය 0000 සභික - 00 1349 සභික - 3 
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 508 සභික - 01

…………

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය  - 21,212 සභික (23)
සමගි ජන බලවේගය - 8,691  සභික (07)
පොදුජන එක්සත් පෙරමුණ - 6,792 සභික (06)
එක්සත් ජාතික පක්ෂය - 4,512  සභික (04)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2,934 සභික (03)
ලංකා කම්කරු කොංග්‍රසය - 2,832  සභික (02)

…………

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය  - 13,805 සභික (14)
සමගි ජන බලවේගය - 7,313 සභික (06)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 5,667 සභික (05)
එක්සත් ජාතික පක්ෂය - 1,812  සභික (01)
සර්වජන බලය - 994  සභික (01)

…………

අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 2838 සභික - 008
ජාතික ජන බලවේගය 2003 සභික - 03
සමස්ත ලංකා මක්කල් කෙංග්‍රස් 1732 සභික - 02
ස්වාධීන කණ්ඩායම් 02 -  823 සභික - 01
ජාතික කොංග්‍රසය - 206 සභික -01
ස්වාධීන කණ්ඩායම් 01 -  443 සභික - 01

…………

කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය  - 5004  සභික (12)
සමගි ජන බලවේගය - 1444 සභික (03)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1147 සභික (03)
ස්වාධීන කණ්ඩායම - 613 සභික (01)
එක්සත් ජාතික පක්ෂය - 375  සභික (01)

…………

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 10816 සභික - 11
ජාතික ජන බලවේගය 4028 සභික - 04
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය - 2652 සභික - 02
ස්වාධීන කණ්ඩායම -  2491 සභික - 02
සමගි ජන බලවේගය - 1026 - සභික - 01

…………

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ ලිඳුල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

කඳුරට ජනතා පෙරමුණ 1023 සභික 03
ජාතික ජන බලවේගය 866 සභික - 04
සමගි ජන බලවේගය - 610 - සභික - 02
ලංකා කම්කරු කොංග්‍රසය 476 සභික - 02
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 159 සභික - 01

…………

අම්පාර දිස්ත්‍රික්කයේ නාමල්ඔය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය  - 7139  සභික (08)
සමගි ජන බලවේගය - 3805  සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1641 සභික (02)
සර්වජන බලය - 541 සභික (01)

…………

බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 4850 සභික - 6
සමගි ජන බලවේගය - 3109 - සභික - 4
පොදුජන එක්සත් පෙරමුණ - 1839 සභික - 2
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1367 සභික - 2
සර්ව ජන බලය -435 සභික 1

…………

ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය  - 8506  සභික (09)
සමගි ජන බලවේගය - 5013 සභික (04)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3986  සභික (03)
එක්සත් ජාතික පක්ෂය - 1537  සභික (01)
පොදුජන එක්සත් පෙරමුණ - 981 සභික (01)

…………

මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව  නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 2726 - සභික-   06 
සමගි ජන බලවේගය - 1583 - සභික-   04
ස්වාධීන කණ්ඩායම් 02 - 631 සභික 01
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 583 - සභික 01
එක්සත් ජාතික පක්ෂය - 343 සභික - 01
ස්වාධීන කණ්ඩායම් 01 - 323 සභික - 01

…………

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය  - 2663  සභික (09)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1060  සභික (03)
සමගි ජන බලවේගය - 847  සභික (03)
සමස්ත ලංකා මහජන කොංග්‍රසය - 427 සභික (01)
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 212 සභික (1)

…………

කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව  නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය - 11099 - සභික-   09 
සමගි ජන බලවේගය - 7847 - සභික-   06
එක්සත් ජාතික පක්ෂය - 2955 සභික - 02
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1473 - සභික 01
සර්ව ජන බලය 857 සභික - 01

…………

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙරුගල් ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ඉලංකෙයි තමිල් අරුසු කච්චි 4307 -  සභික (08)
ජාතික ජන බලවේගය  - 1712 සභික (03)
සමගි ජන බලවේගය - 830  සභික (02)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 243  සභික (00)

…………

ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය 7304 සභික - 7
සමගි ජන බලවේගය - 3883 - සභික - 4
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2076 සභික - 2
සර්ව ජන බලය -1498 සභික 1
එක්සත් ජාතික පක්ෂය - 1317 සභික -1

…………

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය  - 4883  සභික (12)
සමගි ජන බලවේගය - 2515  සභික (04)
එක්සත් ජාතික පක්ෂය - 1963  සභික (03)
ස්වාධීන කණ්ඩායම - 1739 සභික (03)
ලංකා කම්කරු කොංග්‍රසය - 909 සභික (02)

…………

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික කොංග්‍රසය - 2081 සභික - 05
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සභික - 01
ජාතික ජන බලවේගය 531 - සභික 01
ස්වාධීන කණ්ඩායම 511 - සභික 01

…………

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 11451 - සභික-   (6 )
සමගි ජන බලවේගය - 5308 - සභික-   ( 02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3136 - සභික-   (2 )
පොදුජන එක්සත් පෙරමුණ - 1744 - සභික-   (1 )

…………

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

ජාතික ජන බලවේගය  - 2131  සභික (06)
ස්වාධීන කණ්ඩායම් 01 - 1131 සභික (02)
සමගි ජන බලවේගය - 913  සභික (2)
එක්සත් ජාතික පක්ෂය - 854 සභික (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 271  සභික (01)

…………

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය  - 10,173  සභික (12)
සමගි ජන බලවේගය - 5,271 සභික (5)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4,313  සභික (5)
එක්සත් ජාතික පක්ෂය - 1805 සභික (02)
සර්වජන බලය - 1038 සභික (01)

…………

ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය  - 16,828  සභික (11)
සමගි ජන බලවේගය - 7,297   සභික (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4,444  සභික (3)
එක්සත් ජාතික පක්ෂය - 2,511  සභික (2)

…………

අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර  නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 6034 - සභික-   (10 )
සමගි ජන බලවේගය - 2002 - සභික-   (03 )
ස්වාධීන කණ්ඩායම - 1129 - සභික - (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 782 - සභික (01)

…………

මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 1594  සභික (4)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 1082  සභික (3)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය - 804  සභික (2)
සමගි ජන බලවේගය - 605   සභික (1)
ජාතික ජන බලවේගය  - 492  සභික (1)

…………

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය  - 9236  සභික (8)
සමගි ජන බලවේගය - 5349   සභික (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3091  සභික (2)
සර්වජන බලය - 812 - සභික (1)

…………

ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 6133 -  සභික (9)
සමගි ජන බලවේගය - 3159  සභික (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1820 සභික (2)
සර්වජන බලය - 1487 - සභික (2)
ජාතික නිදහස් පෙරමුණ - 993 සභික (1)
එක්සත් ජාතික පක්ෂය - 940 සභික (1)

…………

මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 2028 සභික (08)
සමගි ජන බලවේගය - 1289 සභික (4)
පොදුජන එක්සත් පෙරමුණ - 499 සභික (02)
සර්වජන බලය - 359 - සභික (01)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 324  -  සභික (01)

………..

රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 4833   සභික (7)
සමගි ජන බලවේගය -  3232 සභික (5)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 1442  සභික (2)
එක්සත් ජාතික පක්ෂය - 458 සභික (1)
ස්වාධීන කණ්ඩායම - 664 සභික (1)

………..

මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 1346 සභික (4)
සමගි ජන බලවේගය - 990  සභික (3)
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 808 සභික (02)
ජාතික ජන බලවේගය - 607  සභික (02)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය - 500 සභික (02)

………..

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 5736
සමගි ජන බලවේගය- 2934
එක්සත් ජාතික පක්ෂය- 553
ස්වාධීන කණ්ඩායම - 552

……….

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය - 4750
සමගි ජන බලවේගය - 3874
පොදුජන එක්සත් පෙරමුණ - 1511
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 1279
සර්වජන බලය - 816

………

බදුල්ල දිස්ත්‍රික්කයේ  හපුතලේ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය.

ස්වාධීන කණ්ඩායම 01 - 1038 සභික (05)
ජාතික ජන බලවේගය - 844 සභික (04)
සමගි ජන බලවේගය - 374 සභික (02)

………

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය.

 

ජාතික ජන බලවේගය - 2260
සමගි ජන බලවේගය - 1397
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 795

………

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.