රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට තවත් රන් ජයක්
ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
මෙවර ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
ඒ, බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගය කඩුලු 6 කින් ජය ගනිමිනි.
ඉන්දියාවේ, රායිපූර්හිදි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම තීරණය කළේ, පළමුව පන්දුවට පහර දීමටයි.
ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම, පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 148 කි.
ලකුණු 149 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 17 යි පන්දුවක් තුළ කඩුලු 4 ක් දැවී සිටියදී තරගය ජය ගත්තේ ය.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ අම්බාති රායුඩු පන්දු 50 කදී ලකුණු 74 ක් රැස් කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.