අධිකරණ ඇමතිට විපක්ෂයෙන් විශ්වාසභංගයක්
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කර තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඇය 68 වියෙහි පසුවුවාය.
අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද (10) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
ඇය කැන්ඩි ළමිස්සි, රහසයි සොඳුරු ජීවේ, සිහින නෙළුම් මල්, නෙළුම් මලේ පෙති කඩලා, කුමරාණනේ, යොවුන් සීන ලෝකේ, පහන් නොවන රැයක ඇතුළු ගීත ගණනාවක් ගායනා කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කර තිබේ.
'නැත්ත වෙනුවට ඇත්ත’ නමින් පොතක් මුද්‍රණය කිරීමෙන් විමල් වීරවංශ බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 1ක හානි පූර්ණයක් ටිල්වින් සිල්වාට ගෙවන ලෙසට කොළඹ වාණිජ මහාධිකරණය දී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අද ස්ථිර කළේය.
වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.