අයහපත් කාලගුණයෙන් 6ක් මරුට : අයෙක් අතුරුදන්
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.
"ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂිත යැයි සිතූ ඉරාන යුද නෞකාවක්" එක්සත් ජනපදය විසින් ඉන්දියන් සාගරයේදී, ගිල්වා දැමූ බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසා තිබේ.
"ඒ වෙනුවට එය ටෝපිඩෝවකින් ගිල්වා දැමුවා," ඔහු කියා තිබුනේ එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (4) පැවැත්වූ මාධ්‍ය හමුවක දී ය.
කෙසේ වෙතත් ප්‍රහාරයට ලක් වූ ඉරාන නෞකාව කුමක්දැයි ඔහු නම් කර නැත.
නමුත් මීට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව වාර්තා කළේ IRIS Dena නෞකාව ඉන්දියානු සාගරයේ මුහුදූබත් වූ බවත්, එහි සිටි පුද්ගලයින් 140 ක් පමණ අතුරුදහන් වූ බවත්ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.