පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.
TikTok හි ඇල්ගොරිදම් මගින් ළමුන්ගේ ටික්ටොක් ගිණුම්වලට අසභ්‍ය දර්ශන සහ ලිංගික අන්තර්ගතයන් නිර්දේශ කරන බව නව වාර්තාවක් මගින් හෙළිදරව් වී තිබේ.
මානව හිමිකම් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කළ මෙම නව වාර්තාවට අනුව, පර්යේෂකයන් විසින් ළමුන් ලෙස පෙනී සිටින ව්‍යාජ ගිණුම් නිර්මාණය කර ලිංගික අන්තර්ගත නිර්දේශ නොවන පරිදි ආරක්ෂක සැකසුම් සක්‍රිය කළ නමුත් දිගින් දිගටම ලිංගික සෙවුම් යෝජනා එම ගිණුම් වෙත ලැබී ඇත.
එම යෝජිත සෙවුම් පද, ලිංගික ක්‍රියා පැහැදිලිව පෙන්වන වීඩියෝපට ඇතුළු ලිංගික අන්තර්ගත වෙත යොමු කෙරෙන බවයි වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.
ආරක්ෂිත සහ වයසට ගැළපෙන අත්දැකීම් ලබාදීම සඳහා කැපවී සිටින බවත් ගැටලුව දැනගත් වහාම පියවර ගත් බවත් ටික්ටොක් සමාජ මාධ්‍ය වේදිකාව පවසා තිබේ.
මෙම වසරේ ජූලි අග සහ අගෝස්තු මස මුලදී, Global Witness කණ්ඩායමේ පර්යේෂකයන් වයස අවුරුදු 13ක් ලෙස දක්වමින් TikTok හි ගිණුම් හතරක් නිර්මාණය කර තිබුණි.
ඔවුන් ව්‍යාජ උපන්දින භාවිතා කර තිබූ අතර ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා වෙනත් තොරතුරු සපයන ලෙස ද ඉල්ලා නොතිබුණි.
TikTok recommends porn to children, says report
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්යක්ෂ අරුණ හැන්නදිගේ යන සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.