අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස් මිල ඉහළට
අද (07) මධ්‍යම රාත්‍රීයේ සිට රයිස්, බුරියානි සහ නාසිගුරන් යන ආහාරවල මිල ගණන් රු 25කින් ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
මැද පෙරදිග කලාපයේ ඇති වූ යුදමය තත්වය මත තාවකාලිකව අත්හිටුවා තිබූ ශ්‍රී ලංකා ඊශ්‍රායල් ගුවන් සේවා යලිත් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව, ඊශ්‍රායලයේ රැකියා සදහා යාමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ට යලිත් රැකියා සදහා පිටත්ව යාමට අවස්ථාව හිමිව තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඒ අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියාව හිමි වූ 202 වන කණ්ඩායම ලෙස කාන්තාවෝ 42ක් සහ පිරිමි 5 දෙනකුගෙන් යුත් ශ්‍රමිකයන් 47 දෙනකු අද උදෑසන එතිහාඩ් ගුවන් සේවයට අයත් EY 593 ගුවන් යානයෙන් පිටත් වු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අද (07) මධ්‍යම රාත්‍රීයේ සිට රයිස්, බුරියානි සහ නාසිගුරන් යන ආහාරවල මිල ගණන් රු 25කින් ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
වියට්නාම ජනාධිපති ටෝ ලම් (To Lam) නිල සංචාරයක් සඳහා අද (07) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම සහ, ඒ අශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් අද (06) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.