ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

මියයන විට ඔහු 48 හැවිරිදි වියේ පසුවිය.

කලක් රෝගාතුරව සිටි රුක්මන් අසිත විශේෂයෙන්ම ප්‍රසංග වේදිකාව තුළ සුවිශේෂී රසික පිරිසකගේ ගෞරවයට පාත්‍ර වූ කලාකරුවෙකි.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.