ඉරාන විදේශ ඇමතිවරයා ඇමති විජිතට දුරකතනයෙන් කිව්වේ මොනවද ?
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.
අවිහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පා ගමන රාජ්‍ය අනුග්‍රහය යටතේ අද (21) ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇතැයි බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.
මෙම සාම පා ගමන පංඥාකාර ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් යුත්, භික්ෂු පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන අතර අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිවෘක්ෂයේ රෝපිත අංකුරයක් රැගෙන සිදු කිරීමට නියමිතයි.
අද (21) ප.ව. 3.00ට අනුරාධපුරය ජය ශ්‍රී මහ බෝධින්වහන්සේගේ රෝපිත අංකුරය සාම පා ගමන සිදු කරන භික්ෂූන් වහන්සේලා වෙත භාරදීම සිදු කෙරෙන අතර ප.ව. 4.00ට රුවන්වැලි සෑය අසල ආගමික වැඩසටහන පැවැත්වේ.
අප්‍රේල් 22දා පෙ.ව. 6.30ට මාතලේ අලුවිහාරයෙන් ගමන් ආරම්භ කෙරෙන අතර අප්‍රේල් 23දා පෙ.ව. 7.00ට අලුවිහාරයෙන් ආරම්භ කෙරෙන සාම පා ගමන ශ්‍රී දළදා මාලිගාව දක්වා ගමන් ගැනීමට නියමිතයි. ප.ව. 4.00ට මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන්ට ගරු කිරීම සහ දළදා වන්දනා වැඩසටහන සංවිධාන කොට ඇත.
අප්‍රේල් 24දා පෙ.ව. 6.45ට ශ්‍රී දළදා මාලිගාව සිට මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරය දක්වා පා ගමන සිදු කෙරේ.
අප්‍රේල් 25 දා පෙ.ව. 6.30ට මාවනැල්ල බෙලිගම්මන සිට තොලංගමුව ජාතික පාසල දක්වා ගමන් ගැනීමට නියමිත තෙර අප්‍රේල් 26දා පෙ.ව. 6.00ට තොලංගමුව ජාතික පාසල සිට යක්කල අබේසේකරාරාමය දක්වා ගමන් කිරීමට නියමිතයි.
අප්‍රෙල් 27 දා පෙ.ව. 6.00ට යක්කළ අබේසේකරාරාමය සිට කැලණිය රාජ මහා විහාරය දක්වා ගමන් ගැනීමට නියමිතව තිබේ.
අප්‍රෙල් 28 දා පෙ.ව. 11.00ට පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් සමග විශේෂ සංවාදයක්ද ප.ව. 4.00ට නිදහස් චතුරස්රයේ ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් රාජ්‍ය උත්සවයක්ද පැවැත්වෙන අතර නැවත ප.ව. 5.30ට ආරම්භ කෙරෙන පා ගමන ප.ව. 7.00ට ගංගාරාම විහාරස්ථානයට පැමිණීමට නියමිතයි.
ප.ව. 7.30 – “We are the Design” වැඩසටහන ආරම්භ කෙරේ
මැයි 01දා උදෑසන සාම පා ගමනට පැමිණි භික්ෂුන් වහන්සේලා නැවත අමෙරිකාවට පිටත් වීමට නියමිතව තිබේ.


ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්කරුවන් විසින් සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර ඇති බව දැනුම් දී තිබේ.
කන්ටේනර් තුන්සිය විසි තුන, ගල් අඟුරු වංචාව වගේම මුදල් අමාත්‍යාංශය හොර ගිණුමකට සල්ලි දාගත්ත වංචාවත් යට ගහන්න ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට උවමනාවක් තියෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.