සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
ඉරානය සමඟ දෙවන වටයේ සාකච්ඡා මෙම සතියේ අග භාගයේදී පැවැත්වීමට ඉඩ ඇති බවට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කර තිබේ.
ඒ, හෝමූස් සමුද්‍ර සන්ධිය සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ අනාගතය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට වොෂින්ටනය සහ ටෙහෙරානය අපොහොසත් වීමත් සමඟ පසුගිය සති අන්තයේ පකිස්ථානයේ පැවති සාකච්ඡා බිඳ වැටීමෙන් පසුවයි.
දශක ගණනාවක් පුරා පැවති දෙරට අතර අවිශ්වාසය එක රැයකින් ජය ගත නොහැකි බව එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පිළිගත්තේය, කෙසේ නමුත් ගිවිසුමක් ඇති කර ගැනීමට ඉරාන සාකච්ඡාකරුවන්ට අවශ්‍ය බව ඔහු විශ්වාස කරයි.
ඊයේ නිව්යෝර්ක් පෝස්ට් පුවත්පතට අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ සාම සාකච්ඡා "ඉදිරි දින දෙක තුළ සිදුවිය හැකි" බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.