"මහජන හඬ " පොහොට්ටුව සමග විශේෂ සාකච්ඡාවක !
පක්ෂ විසි ගණනකින් සමන්විත"මහජන හඬ "නියෝජනය කරමින් එහි පක්ෂ නායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර විශේෂ හමුවක් අද (පෙබ. 18) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පවත්වා තිබේ.
දුම්රිය ධාවනය අද සාමාන්‍ය පරිදි සිදු කරන බව දුම්රිය රියදුරු වෘත්තීය සමිති පවසයි.
ඔවුන් ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ රියැදුරු පුහුණුවට තරග විභාගයෙන් තෝරාගත් පිරිසට අමතරව යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ද බඳවා ගැනීමට විරෝධය පළ කරමින් .
කෙසේ වෙතත් ඊයේ රාත්‍රි ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රවාහන හා මහාමාර්ග නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළේ , යුද හමුදා සාමාජිකයින් 20 දෙනෙකුට දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමට ගත් තීරණය අත්හිටවූ බවයි.
ඒ අනුව වැඩ වර්ජනය අත්හිටවීට වෘත්තිය සමිති තීරණය කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පක්ෂ විසි ගණනකින් සමන්විත"මහජන හඬ "නියෝජනය කරමින් එහි පක්ෂ නායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර විශේෂ හමුවක් අද (පෙබ. 18) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පවත්වා තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම 20-20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම් වල 3වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත් වී තිබේ.
ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්රඥප්තිය සඳහා ශ්‍රී ලංකාවේ නිල එකඟතාවය පළකිරීම ඊයේ (17) කොළඹ, බෞද්ධාලෝක මාවත, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේ දී සිදුවිය.