දැඩි නියං තත්වය නිසා යාල වැසේ
දිවයිනේ පවත්නා දැඩි නියං තත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක i හා ii පමණක් 2026 සැප්තැම්බර් 14 වන දින සිට ඔක්තෝබර් මස 15 දින තෙක් මසක කාලයක් සියලුම සංචාරකයන් සඳහා වසා තැබීමට පියවර ගැනේ.
මෙම වසරේ දැකගත හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අද (05) රාත්‍රියේ සහ හෙට (06) අලුයම් කාලයේ දැක බලාගත හැකි බව අභ්‍යවකාශ විද්යාන්ය සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසයි.
‘ඊටා ඇක්වා රිට්ස්’ ලෙස නම්කර ඇති උල්කාපාත වර්ෂාව අද (05) රාත්‍රියේ සහ හෙට (06) අලුයම් නැගෙනහිර අහස නිරීක්ෂණ කිරීමේ දී පියව් ඇසෙන් දැක ගත හැකි බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක් වූ අභ්‍යවකාශ විද්යාන්ය සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර සඳහන් කර සිටියේ හෙට (06) අලුයම 4-5 අතර කාලය තුළ මෙම උල්කාපාත වර්ෂාව වඩාත් හොඳින් දර්ශනය වන බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ පවත්නා දැඩි නියං තත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක i හා ii පමණක් 2026 සැප්තැම්බර් 14 වන දින සිට ඔක්තෝබර් මස 15 දින තෙක් මසක කාලයක් සියලුම සංචාරකයන් සඳහා වසා තැබීමට පියවර ගැනේ.
ළමුන්ගේ හා කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයෙන් පළකරමින් Facebook Groups/Page පවත්වාගෙන යනු ලැබූ සැකකරුවෙකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නේපාලයේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දි තිබේ.