ඉරානය සාම කතා මග හැරියොත් පාලම්, බලාගාරවලට බෝම්බ දමන බවට ට්රම්ප් ගෙන් තර්ජන
එළඹෙන සතියේ දී ඉරානය නැවත සාකච්ඡාවලට නොපැමිණියහොත් එහි පාලම් සහ බලාගාරවලට පහර දෙන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තර්ජනය කර තිබේ.
බීමතින් රිය පැදවීමේ චෝදනාව මත ජනප්රිය ගායක ජස්ටින් ටිම්බර්ලේක් නිව්යෝර්ක් හි දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නැවැත්වීමේ සංඥා නොතකා රථය නොනවත්වා ධාවනය කිරීම සහ නියමිත තීරුවේ රිය ධාවනය නොකිරීම ඔහුට එල්ලවූ චෝදනා වේ.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිදහස් කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
එළඹෙන සතියේ දී ඉරානය නැවත සාකච්ඡාවලට නොපැමිණියහොත් එහි පාලම් සහ බලාගාරවලට පහර දෙන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තර්ජනය කර තිබේ.
ජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්රාප්ත වී තිබේ.
ඉරිදා රාත්රියේ බැංකොක්හි බීම හලක හටගත් විශාල ගින්නකින් අවම වශයෙන් 27 දෙනෙකු මිය ගොස් අට දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.