ව්‍යාජ SLS ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500ක් පාරිභෝගික අධිකාරිය භාරයට
ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ.
මොනරාගල හම්බෙගමුව ප්‍රදේශයේදී සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකදී ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගොමගල මාර්ගයේ අවසන් කොටසේ මවුආර ඇළ ඉවුර ආසන්නයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී ගංජා කිලෝග්‍රෑම් 1,044යි ග්‍රෑම් 180ක් පොලිස් භාරයට ගෙන ඇත.
පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් ගංජා තොගයේ වටිනාකම රුපියල් හත්කෝටි තිස්හත් ලක්ෂ අසූදහසක් පමණ වන බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ.
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (22) පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
කොළඹ වරාය නගරයේ පාලමක් මත රැඳී සිටි චීන ජාතිකයින් තිදෙනෙකුට පහරදී, ඉන් එක් අයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍යව සිටින චීන ජාතික සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබේ.