ඔලිම්පික් වරම් සොයා යන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ
ඔලිම්පික් ක්‍රීඩා උලෙළට (2024) නිර්දේශ ලබා ගැනීමේ අරමුණින් මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඉදිරි දිනවලදීත් විදේශ සංචාර කීපයකට සහභාගිවීමට සැලසුම් කර තිබේ.
ඔලිම්පික් ක්‍රීඩා උලෙළට (2024) නිර්දේශ ලබා ගැනීමේ අරමුණින් මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඉදිරි දිනවලදීත් විදේශ සංචාර කීපයකට සහභාගිවීමට සැලසුම් කර තිබේ.
2032 බ්‍රිස්බේන් ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කරගනිමින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
Read More