දැඩි නියං තත්වය නිසා යාල වැසේ
දිවයිනේ පවත්නා දැඩි නියං තත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක i හා ii පමණක් 2026 සැප්තැම්බර් 14 වන දින සිට ඔක්තෝබර් මස 15 දින තෙක් මසක කාලයක් සියලුම සංචාරකයන් සඳහා වසා තැබීමට පියවර ගැනේ.
වියට්නාම ජනාධිපතිවරයා මෙරට නිල සංචාරය හේතුවෙන් අද(08) දිනය තුළ කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සඳහන් කළේ, ඒ හේතුවෙන් අද (කොළඹ නගරයේ මාර්ග කිහිපයක් විටින් විට තාවකාලිකව වසා තබන බවයි.
වියට්නාම ජනාධිපතිවරයා අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන බැවින් එම කාලය තුළ එන්.එස්.ඒ වටරවුම, ගාලු මැද පාර, බැංකු මාවත ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා බස් රථ ඇතුළු බර වාහන ඇතුල්වීම වියට්නාම ජනාධිපතිවරයා ගමන් ආරම්භ කිරීමට පැය දෙකකට පෙර නවත්වන බවයි.
ගාලුමුවදොර වටරවුම,පිත්තල හන්දිය,රතුකුරුස වටරවුම,පුස්තකාල වටරවුම,නෙළුම් පොකුණ හන්දිය, ඩි.එස් සේනානායක වටරවුම,රාජගිරිය,පාර්ලිමේන්තු පාර වියට්නාම ජනාධිපතිවරයා ගමන් ගන්නා අවස්ථාවේදී තාවකාලිකව වසා තැබීමට නියමිතව තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ පවත්නා දැඩි නියං තත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක i හා ii පමණක් 2026 සැප්තැම්බර් 14 වන දින සිට ඔක්තෝබර් මස 15 දින තෙක් මසක කාලයක් සියලුම සංචාරකයන් සඳහා වසා තැබීමට පියවර ගැනේ.
ළමුන්ගේ හා කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයෙන් පළකරමින් Facebook Groups/Page පවත්වාගෙන යනු ලැබූ සැකකරුවෙකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නේපාලයේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දි තිබේ.