හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබේ.
සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් එක් අයෙකු අතුරුදන්ව සිටින බව පොලිසිය පවසයි.
ඊයේ (03) පැවති අධික වර්ෂාවත් සමඟ පොල්පිටිය මොරහේනේගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
මියගිය අය අතර වයස අවුරුදු 47 සහ 83ක් වූ එම නිවසේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු සහ මාතලේ ප්‍රදේශයේ සිට පැමිණ සිටි වයස අවුරුදු 22 සහ 58ක් වූ ඥාතීන් දෙදෙනෙකු සිටින බව පොලිසිය සඳහන් කළේය.
මේ අතර, නාවලපිටිය සෝලංකන්ද ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 67 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම අනතුර හේතුවෙන් නාවලපිටිය–දොලොස්බාගේ ප්‍රධාන මාර්ගයේ දෙවන කණුව ප්‍රදේශය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.
වටවල පොලිස් බලප්‍රදේශයේ ඥානානන්දගම ප්‍රදේශයේදී මහවැලි ගඟ හරහා ඇති පාලම මතින් ගමන් කරමින් සිටි 53 හැවිරිදි පුද්ගලයෙකු ගඟට වැටී දියේ ගිලී මියගොස් ඇති බවද පොලිසිය තහවුරු කළේය.
තවද, ගිනිගත්හේන පොලිස් වසමේ අඹගමුව ප්‍රදේශයේ ජලයෙන් යටවූ මාර්ගයක් හරහා ගමන් කරමින් සිටි 45 හැවිරිදි පුද්ගලයෙකු ජල පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති අතර, ඔහු සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) තීරණය කළේය.
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් අත්කරදීමට සමත්වූ රුමේෂ් තරංග ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස් කිරීමට පියවර ගෙන ඇත.