ශ්‍රී ලංකාවට ලකුණු 51ක පරාජයක්
20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ලකුණු 51ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් කඩුලු 6ක පරාජයක් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අද (7) අත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 129ක ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී තිබියදී තරගයේ 17(16.4)වන පන්දුවාරයේදී ලබාගැනීමට පාකිස්තානය සමත් විය.
විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සහිබ්සදා ෆර්හාන් පන්දු 36කට මුහුණදෙමින් ලකුණු 51ක් රැස්කර පාකිස්තානු ජය පහසු කළේය.
ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස පාකිස්තානය පෙරමුණ ගනී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ලකුණු 51ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) පස්වරු 3.00ට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගණයේ දී ආරම්භ වීමට නියමිතය.