දැඩි නියං තත්වය නිසා යාල වැසේ
දිවයිනේ පවත්නා දැඩි නියං තත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක i හා ii පමණක් 2026 සැප්තැම්බර් 14 වන දින සිට ඔක්තෝබර් මස 15 දින තෙක් මසක කාලයක් සියලුම සංචාරකයන් සඳහා වසා තැබීමට පියවර ගැනේ.
මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.
ඉන් සියයට 80ක පමණ පිරිසක් ග්රාමීයව ජීවත් වන බව විෂය භාර අමාත්‍ය උපාලි පන්නිලගේ සඳහන් කළේය.
ඒ හේතුවෙන් ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමට ප්‍රථමයෙන් කළ යුතුය.
ඒ අනුව එක් එක් ග්‍රාම සේවා වසමට අදාළව දුප්පත්කමට හේතු හඳුනාගෙන ඒ අනුව ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් සියලු දෙනා එක්ව සංවර්ධන සැලසුම් සකස් කළ යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම මේ වනවිට මැදපෙරදිග උද්ගතව ඇති යුදමය තත්වය හමුවේ ගෝලීය ආර්ථිකයට යම් බලපෑමක් එල්ලවී තිබේ.
පසුගිය මාස 15ක පමණ කාලය තුළ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම හේතුවෙන් අපට එම බලපෑම අවම කර ගැනීමට හැකියාව ලැබූ බව ඔහු පැවසුවේය.
එසේ නොවුනානම් යළිත් පෝලිම් යුගයක් නිර්මාණය වන බව ද ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ වැඩිදුරටත් අවධාරණය කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ පවත්නා දැඩි නියං තත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක i හා ii පමණක් 2026 සැප්තැම්බර් 14 වන දින සිට ඔක්තෝබර් මස 15 දින තෙක් මසක කාලයක් සියලුම සංචාරකයන් සඳහා වසා තැබීමට පියවර ගැනේ.
ළමුන්ගේ හා කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයෙන් පළකරමින් Facebook Groups/Page පවත්වාගෙන යනු ලැබූ සැකකරුවෙකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නේපාලයේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දි තිබේ.