පුවත්

රටේ ලක්ෂ හතක් නිදි නැතුව වැඩ

සතියකට පැය 40 කට වැඩියෙන් වැඩ කරන පිරිස පසුගිය වසර තුනක කාලයේදී ලක්ෂ හතකින් පමණ වැඩි වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකා සමීක්ෂණයෙන් හෙළිදරව්වී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසීය.

Read More

ඉන්ධන මිල පහලට

මාසික මිල සූත්‍රයට අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

Read More

මහජන දේපල සොරා කෑ අයට නීතියෙන් දඬුවම් - අනුර

මහජන දේපල සොරකම් කර ඇති නම් නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවම් ලබාදීමත් සොරකම් කරනලද දේපල පවරාගැනීමත් ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ අනිවාර්යයෙන්ම සිදු කරන බව එම පක්ෂයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසීය.

Read More

රාජ්‍ය සේවකයාට නාමල් ගෙන් සුබ පණිවිඩයක්

උද්දමනයට අනුපාතිකව රාජ්‍ය සේවයේ පඩි වැඩිකළ යුතුයි කියන මතයේ තමන් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

Read More

ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ මිලදී ගත්තා ද? සෞඛ්‍ය ඇමති කරුණු කියයි

ගුණාත්මකභාවයෙන් අඩු කිසිදු ඖෂධයක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් ලබා ගැනීමට කටයුතු කර නැතැයි සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණ පැව­සීය.

Read More

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රතික්ෂේප විය හැකි අවස්ථා මෙන්න

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රතික්ෂේප විය හැකි අවස්ථාවන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින් දැනුවත් කර තිබේ.

Read More

මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් යවන්න අවස්ථාවක්

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තැපෑල හරහා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට පහසුකම් සලසා ඇතැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි..

Read More

සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම එළියට

සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර ගේ ජනාධිපතිවරණ උපායමාර්ගික වැඩපිළිවෙල අද (31) පෙරවරුවේ ජනගත කෙරුණි.

Read More