ඇප බඳින්න දඩ ගෙවන්න මුදල් නැතිව තුන්දහසක් නිකරුණේ හිරේ
ඇප මුදල් හෝ අධිකරණයෙන් නියම කළ දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් රැඳවියන් 3,371 දෙනෙකු වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාරවල රඳවා සිටින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
බෝර්දෝ ආසන්නයේ පුද්ගලයන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කිරීමට ප්‍රංශ බලධාරීන් නියෝග කර ඇති අතර, ඒ අනුව, ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ලැව්ගිනිවලින් පලා යන ලෙස දැනුම් දී ඇති මුළු සංඛ්‍යාව 220,000 කට වඩා අධික ය.
නිරිතදිග ප්‍රංශයේ ගිරොන්ඩ් සහ ලැන්ඩස් ප්‍රදේශවල පුද්ගලයන් 200,000 ක් පමණ ඉවත් කර ඇත. ලැව්ගිනිවලට ප්‍රතිචාර දැක්වීමට සහාය වීම සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් හමුදාව බලමුලු ගන්වා ඇත.
මේ අතර, ස්පාඥ්ඥ මැඩ්රිඩ් අගනුවරට බටහිරින් ඇති වූ ලැව්ගිනි තුනක් තනි ගින්නකට ඒකාබද්ධ වීමෙන් පසුව එම ගින්න ගිනි නිවන භටයින්ට පාලනය කිරීමට "හැකියාවෙන් ඔබ්බට" ගොස් ඇති බව ස්පාඤ්ඤ නිලධාරීන් අනතුරු අඟවා තිබේ.
ස්පාඤ්ඤ රජය ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, පුද්ගලයින් 25,000 කට ඉවත් වන ලෙස දැනුම් දී, 40,000 කට ආසන්න සංඛ්‍යාවක් ගෘහස්ථව රැඳී සිටින ලෙස දැනුම් දී ඇත.
මැඩ්රිඩ්හි කලාපීය සභාපති ඉසබෙල් ඩියාස් අයුසෝ එය විස්තර කළේ "කලාපයේ ඉතිහාසයේ දරුණුතම ගින්න" ලෙසයි, එම ප්‍රදේශය අධික උෂ්ණත්වය, නොනවතින සුළඟ සහ නැගී එන ගින්න ඒකාබද්ධ කරමින් "පරිපූර්ණ කුණාටුවකට" මුහුණ දෙමින් සිටී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇප මුදල් හෝ අධිකරණයෙන් නියම කළ දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් රැඳවියන් 3,371 දෙනෙකු වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාරවල රඳවා සිටින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
ජනාධිපතිවරයා විසින් භාවිතයට නොගත් ජනාධිපති මන්දිරවල පසුගිය වසර තුළ පුද්ගලයින් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලයේ නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වාර්තාවක් නිකුත් කරමින් නිවේදනය කරයි.