ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කලාපීය සංවර්ධනයන් සහ ද්විපාර්ශ්වික සබඳතා සාකච්ඡා කිරීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි , පසුගිය සිකුරාදා සවස ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් සමඟ දුරකථන සංවාදයක නිරතව තිබේ.
මාර්තු 4වැනිදා ප්‍රහාරයෙන් පසු ඉරාන යුද නෞකාවක් වන ඩෙනා හි කාර්ය මණ්ඩලයට සහාය වීම සඳහා ශ්‍රී ලංකා රජය දැරූ උත්සාහය පිළිබඳව ඉරාන විදේශ අමාත්‍යවරයා එහිදී කෘතඥතාව පළ කර ඇත.
මෙම සිද්ධියෙන් මියගිය නාවිකයින් 84 දෙනෙකුගේ මළ සිරුරු ඔවුන්ගේ මව්බිමට ආපසු ගෙන ඒමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාවට ස්තූතිය පළ කළ බව ඉරාන විදේශ අමාත්‍යංශය පවසයි.
මෙම සංවාදය අතරතුර ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවලට අදාළ කරුණු පිළිබඳව ද අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා කළ බව ඉරාන විදේශ අමාත්‍යංශය සදහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.