පිලිපීනයේ භූ කම්පනයෙන් මියගිය පිරිස ඉහලට
පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයෙන් මියගිය පිරිස 19 දක්වා ඉහල ගොස් තිබේ.
රුසියාවේ කම්චෙට්කා අර්ධද්වීපය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 07ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
පොළව මට්ටමේ සිට කිලෝමීටර් 29 ක් අභ්‍යන්තරයට වන්නට භූ කම්පනය හටගෙන ඇත.
අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ ද, පසුව එය ඉවත් කෙරිණි.
භූ කම්පනයත් සමග කම්චෙට්කා අර්ධද්වීපයේ පිහිටි ෂිවෙලුච් ගිනි කන්ද විදාරණය වී තිබේ.
භූ කම්පනයෙන් සිදුවූ හානි මෙතෙක් වාර්තා වී නොමැත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයෙන් මියගිය පිරිස 19 දක්වා ඉහල ගොස් තිබේ.
පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් නිසා අවම වශයෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.
වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ සාකච්ඡා පැවැත්වීම කිසිදු තේරුමක් නැති දෙයක් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි.