මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රුසියාවේ කම්චෙට්කා අර්ධද්වීපය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 07ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
පොළව මට්ටමේ සිට කිලෝමීටර් 29 ක් අභ්‍යන්තරයට වන්නට භූ කම්පනය හටගෙන ඇත.
අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ ද, පසුව එය ඉවත් කෙරිණි.
භූ කම්පනයත් සමග කම්චෙට්කා අර්ධද්වීපයේ පිහිටි ෂිවෙලුච් ගිනි කන්ද විදාරණය වී තිබේ.
භූ කම්පනයෙන් සිදුවූ හානි මෙතෙක් වාර්තා වී නොමැත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.