මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති රැලියකදී හිටපු ජනාධිපති, ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
එක් වෙඩි උණ්ඩයක් ට්‍රම්ප්ගේ දකුණු කණ අසල තුවාල වුණු බවත් ආරක්ෂක අංශ සාමාජිකයන් වහා මැදිහත් වී ට්‍රම්ප් ආරක්ෂිතව එතැනින් ඉවත් කළ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි ප්‍රහාරය එල්ල වුණු සැණින් රහස් ඔත්තු සේවා නිලධාරීන් විසින් ආරක්ෂිතව ට්‍රම්ප් වේදිකාවෙන් පිටතට ගෙන ගිය අතර, සෙසු ආරක්ෂක නිලධාරීන්ගේ අවධානය වෙඩික්කරු යැයි සැක කළ පුද්ගලයා වෙත යොමු වූ බවත්, ආරක්ෂක අංශ නිලධාරීන් පෙරළා කළ වෙඩි තැබීමෙන් ඔහු මියගිය බවත් වාර්තා වෙයි.
දහසකට වැඩි පිරිසක් එළිමහනේ පැවැති එම මැතිවරණ රැලියට සහභාගී වී සිටි අයකු ද ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
කණ අසල තුවාල වුවත් ට්‍රම්ප්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔහු සුවයෙන් සිටින බවත් පැවැසෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.