ඉරාන යුද්ධයට යන ඇමරිකානු ගුවන් යානාවලට ස්පාඤ්ඤ ගුවන වැසෙයි
ඉරානයට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ ඇමරිකානු ගුවන් යානා සඳහා ස්පාඤ්ඤය තම ගුවන් අවකාශය වසා දමා ඇති බව මැඩ්රිඩ් ආරක්ෂක අමාත්‍ය මාගරිටා රොබල්ස් පවසා තිබේ.
පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති රැලියකදී හිටපු ජනාධිපති, ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
එක් වෙඩි උණ්ඩයක් ට්‍රම්ප්ගේ දකුණු කණ අසල තුවාල වුණු බවත් ආරක්ෂක අංශ සාමාජිකයන් වහා මැදිහත් වී ට්‍රම්ප් ආරක්ෂිතව එතැනින් ඉවත් කළ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි ප්‍රහාරය එල්ල වුණු සැණින් රහස් ඔත්තු සේවා නිලධාරීන් විසින් ආරක්ෂිතව ට්‍රම්ප් වේදිකාවෙන් පිටතට ගෙන ගිය අතර, සෙසු ආරක්ෂක නිලධාරීන්ගේ අවධානය වෙඩික්කරු යැයි සැක කළ පුද්ගලයා වෙත යොමු වූ බවත්, ආරක්ෂක අංශ නිලධාරීන් පෙරළා කළ වෙඩි තැබීමෙන් ඔහු මියගිය බවත් වාර්තා වෙයි.
දහසකට වැඩි පිරිසක් එළිමහනේ පැවැති එම මැතිවරණ රැලියට සහභාගී වී සිටි අයකු ද ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
කණ අසල තුවාල වුවත් ට්‍රම්ප්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔහු සුවයෙන් සිටින බවත් පැවැසෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරානයට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ ඇමරිකානු ගුවන් යානා සඳහා ස්පාඤ්ඤය තම ගුවන් අවකාශය වසා දමා ඇති බව මැඩ්රිඩ් ආරක්ෂක අමාත්‍ය මාගරිටා රොබල්ස් පවසා තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.
මැයි 14-15 දිනවල චීනයේදී එරට ජනාධිපති ෂී ජින්පින් හමුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය නිසා එම සංචාරය ප්‍රමාද වීමෙන් අනතුරුවයි.