2026 ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
වර්තමාන ජන සමාජයේ ප්රචණ්ඩත්වය රජ වී ඇති බවත් ඒ පිළිබඳව මහජනතාවගේ භීතියක් පවතින බවත් ආරක්ෂාව තහවුරු කිරීමට පුළුල් වැඩපිළිවෙලක් දියත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.
"එනවා ගහනවා යනවා. රටේ අද මිනීමැරුම් රජවෙලා"
"මම නම් මේ කාරණය ගැන කතා කරන්න බය වෙන්නේ නැහැ. මේව කතා කරන්න ඕන."
"ප්රචණ්ඩත්වය තුරන් කරන්න අපිත් අපේ සහයෝගය දෙනවා. ප්‍රචණ්ඩත්වයට එරෙහිව මොකක්ද වැඩ පිළිවෙල? මේක බරපතල ප්‍රශ්නයක්. මහජනතාවගේ ආරක්ෂාව තහවුරු වෙන්න ඕන. මම රජයෙන් ඉල්ලීමක් කරනවා මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න දැවැන්ත වැඩපිළිවෙලක්, විශේෂිත වැඩසටහනක් දියත් කළ යුතුයි."
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.