ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය පුරා "නෝ කිංග්ස්" විරෝධතා
ඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.
ලෙබනනය ද වැඩි දිනක් යෑමට පෙර තවත් ගාසා තීරයක් වනු ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
ලෙබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින්, වීඩියෝ පණිවුඩයක් නිකුත් කළ අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා වෙනුවෙන් වූ ආදේශකය මෙන්ම ඔහුගේ ආදේශකය ද ඊශ්‍රායල හමුදා ඝාතනය කළ බවයි.
එසේම හිස්බුල්ලා සංවිධානය වඩාත් දුර්වලව ඇති බව අගමැතිවරයා පවසයි.
“අපි ගාසා තීරයේ දකින ආකාරයටම විනාශයට හා දුක් වේදනාවලට තුඩු දෙන දිගු යුද්ධයක අගාධයට වැටීමට පෙර ලෙබනනය බේරා ගැනීමට ඔබට අවස්ථාවක් තිබේ.”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.
මැයි 14-15 දිනවල චීනයේදී එරට ජනාධිපති ෂී ජින්පින් හමුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය නිසා එම සංචාරය ප්‍රමාද වීමෙන් අනතුරුවයි.
වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත බලු රංචුවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ වෛරල් වෙමින් පවතී.